News

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

ලන්ඩන් නුවර ගොඩනැගිල්ලක ගින්නක්

ඕස්ට්‍රේලියාවේ හඳුන්වා දෙන නව නීතිය

ගංවතුරෙන් පීඩාවට පත් බංගලාදේශය

Telegram සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා අත්අඩංගුවට

ඊශ්‍රායලය ප්‍රහාරක යානා 100කින් ලෙබනනයට දැවැන්ත ප්‍රහාරයක්

පාකිස්තානයේ බස් අනතුරකින් 37ක් මරුට

සිඩ්නි නුවර පිහි ඇණුමක්

ඊශ්‍රායලයට පැය 48ක හදිසි තත්ත්වයක්

ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට නීති දැඩි කෙරේ

ජස්ටින් බීබර් ජූනියර් උපදියි

14කට මරු කැඳවූ නේපාල් බස් අනතුර

ඉන්දීය ආරක්ෂක ඇමති ඇමරිකාවට
නිල සංචාරයක් සඳහා ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නත් සිං අමෙරිකාවට පැමිණ සිටිනවා. ඒ අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින්ගේ ආරාධනයකට අනුවයි. දින තුනක් පුරා ක්‍රියාත්මක වන එම සංචාරයේ දී අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර ජාතික ආරක්ෂක කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර ජනාධිපති ජේක් සුලිවන් ද හමුවීමට නියමිතයි.

පළමු වතාවට වදුරු උණ ආසියාවෙන් හමුවෙයි: ලංකාවත් සීරුවේ

ආරක්ෂක සහයෝගීතාවය සඳහා නව රාමුවක් ; ඉන්දියාව හා ජපානය අතර එකඟතා

ඉන්දියාවේ කම්හලක පිපිරීමක් ; 16ක් මිය ගොස් 30ක් තුවාල

රොනාල්ඩෝගෙන් ඓතිහාසික ගෝලයක්
සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් ආරම්භ කරනු ලැබූ ඔහුගේ නවතම නිල යූටියුබ් නාලිකාව මිනිත්තු 90ක් තුළදි මිලියනයක් ග්‍රාහකයින් වෙත ළඟා වී තිබෙනවා.

පාකිස්ථානය නැවත ත්‍රස්ත භීතියෙන්

ආරම්භ වූ මෝදිගේ යුරෝපා සංචාරය
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද සිය යුරෝපා සංචාරය ආරම්භ කළා. ඒ අනුව ඔහු පෝලන්තයට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සිය පෝලන්ත සංචාරය සඳහා නවදිල්ලියේ සිට පිටත් වීමට පෙර, අගමැති මෝදි පැවසුවේ ඉදිරි වසරවල දී දෙරට සමඟ ශක්තිමත් සහ වඩාත් ජවසම්පන්න සබඳතා සඳහා පදනම නිර්මාණය කිරීමට තමා බලාපොරොත්තු වන බවයි. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 70ක් සපිරීම නිමිත්තෙන් තම සංචාරය සිදුවන බවයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ගසාහි යුද්ධය නිමා කිරීමට ඇති අවසන් අවස්ථාව

චීන යාත්‍රාවේ හිතාමතා ගැටුනු පිලිපීන යාත්‍රාව

ජපානය නැවතත් සෙලවෙයි

බෙලරුසියාව සහ යුක්‍රේනය දේශසීමා තරකෙරෙයි

ඉන්දියාවේ විශාල වෛද්‍ය වර්ජනයක් ; රට පුරා කාන්තාවන් වීථි බසී

හිස්බුල්ලා අවි ගබඩාවකට ගුවන් ප්‍රහාරයක්

තුර්කි පාර්ලිමේන්තුව ඇවිලෙයි
