News

කුසල්ට අහිමි වන එංගලන්තය දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය

78 වැනි බ්‍රැඩ්බි පළිහේ පළමු අදියර ත්‍රිත්වයන් ලකුණකින් දිනයි

පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තයට කඩුළු 5ක ජයක්

එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව පසු කරයි

අයර්ලන්තය සමඟ තිබූ තෙවැනි එක්දින තරගයෙන් ලංකාවට ජය

වාර්තා පිට වාර්තා තැබූ හර්ෂිතා

අයර්ලන්ත ශ්‍රී ලංකා කාන්තා එක්දින දෙවන තරගාවලිය අද

අයර්ලන්තය හමුවේ ශ්‍රී ලංකාවට කඩුලු 03ක පරාජයක්

කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තවත් ශතකලාභිනියක්

ඊළඟ ඔලිම්පික් සත්කාරකත්වයට මෝදි ඇස ගසයි
2036 වසරේ ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය ලබාගැනීම ඉන්දියාවේ සිහිනය බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා සිටියේය.

ඇමෙරිකාව මෙවරත් ඔලිම්පික් පදක්කම් පෙරමුණේ
2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඊයේ අවසන් දිනය එළඹෙන විටත් ඇමෙරිකාව හා චීනය අතර රන් පදක්කම් සඳහා තිබුනේ තියුණු සටනක්.

ස්ත්‍රී-පුරුෂ භාවයේ මතභේදයට පත් බොක්සිං ක්‍රීඩිකාවන් දෙදෙනාටම රන් පදක්කම්
ඇල්ජීරියාවේ ඉමාන් කලීෆ් කාන්තා වෙල්ටවේට් බොක්සිං තරගය ජයග්‍රහණය කර පැය 24කට පසුව තායිවානයේ ලින් යූ-ටිං කාන්තා ෆෙදවේට් බොක්සිං තරගය ජය ගත්තා.මේ අනුව, 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ස්ත්‍රී-පුරුෂ භාවයේ මතභේදයට මැදි වෙමින් ක්‍රීඩා ලෝකයේ දැඩි අවධානයට ලක්වූ බොක්සිං ක්‍රීඩිකාවන් දෙදෙනා ම ඔලිම්පික් රන් පදක්කම් දිනා ගැනීමට සමත්ව සිටිනවා.

පැරිස් ඔලිම්පික් උළෙලේ කොවිඩ් වසංගතය හිස ඔසවන ලකුණු
2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කොවිඩ් වසංගතය පැතිර යනු ඇතැයි බියක් හටගෙන තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ එදා මෙදාතුර සාර්ථකම ඔලිම්පික් තරගාවලිය: පැරිස් 2024

ඔලිම්පික් ගම්මානයෙන් නෙරපා දැමූ පිහිනුම් ශූරිය
ලතින් ඇමෙරිකාවට අයත්, පෙරුගුවේ රාජ්‍යය නියෝජනය කරමින්, ප්‍රංශයේ පැරිස් අගනුවර ඔලිම්පික් උළෙලට සහභාගී වීමට පැමිණ සිටි, 20 හැවිරිදි පිහිනුම් ශූරිය ලුආනා ඇලාන්සෝගේ නොහොබිනා හැසිරීම හේතුවෙන් ඔලිම්පික් ගම්මානයෙන් නෙරපා හැරීමට ක්‍රීඩා බලධාරීන් කටයුතු කර තිබේ.

වසර 27 කට පසුව ඉන්දියාව පරදා එක්දින ක්‍රිකට් තරගාවලියක් ජයගත් ලංකාව
අද (7 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගයේදී ලංකාව ලකුණු 110 ක අති විශිෂ්ට ජයක් අත්පත් කරගත්හ. කොළඹ ආර්. ප්‍රේමදාසක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සිය මව්බිමේදී සහභාගි වූ 300 වැනි එක්දින තරගය ද වෙයි. මෙම තරගය ජයගැනීමත් සමගම වසර 27 කට පසුව ඉන්දියාව හමුවේ පැවැති ද්විපාර්ශ්වික තරගාවලිය 2-0 ක් ලෙසින් ජයගැනීමටත් ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.තරගාවලියේ පළමු තරගය ලකුණු සමවීමෙන් අවසන් විය.

ආසියාවේ ක්‍රිකට් කිරුළ ශ්‍රී ලංකාවට

වසර 17කට පසු ඉන්දියාව දෙවන T20 ලෝක කුසලානය ජයගනී

T20 ලෝක කුසලාන තරගාවලිය: ශ්‍රී ලංකාවේ ඉදිරිය තීරණය කළ බංගලාදේශය
පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි ගමන තීරණාත්මක අඩියකට ඇද දමමින් අද (ජුනි මස 08 වැනිදා ) පැවති තරගයෙන් කඩුලු දෙකක ජයක් වාර්තා කිරීමට බංගලාදේශ කණ්ඩායම සමත් විය.