Skip to content
V
ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට නීති දැඩි කෙරේ
සයුරෙන් එතෙර

ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට නීති දැඩි කෙරේ

By News Room · 24 August 2024

ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලකයින් ඉස්ලාමීය පාලනය යටතේ දැඩි නීති මාලාවක් ප්‍රකාශයට පත් කරමින් කාන්තාවන්ට ප්‍රසිද්ධියේ ගායනා කිරීම හෝ කියවීම තහනම් කර තිබෙනවා.

එරට කාන්තාවක් ප්‍රසිද්ධියේ සිටින සෑම විටම තම සිරුර වැස්ම අනිවාර්ය බවත් අන් අය පෙළඹවීම් වළක්වා ගැනීමට මුහුණු ආවරණයක් ද අත්‍යවශ්‍ය බවත් එහි සඳහන්.

එම ඇඳුම් තුනී, තද හෝ කෙටි නොවිය යුතු බවත් එමඟින් අවධාරණය කර තිබෙනවා.

මුස්ලිම් නොවන පිරිමින් සහ ගැහැණුන් ඉදිරියේ තමන්ව ආවරණය කර ගැනීමටද කාන්තාවන් බැඳී සිටින අතර, කාන්තාවන්ට තම ඥාතීත්වයක් නැති පිරිමින් දෙස බැලීමද තහනම් කර ඇති බව සඳහන් වෙනවා.

Related articles

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

9 April 2026
ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

12 January 2026
ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

25 December 2025
ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

3 December 2024