Skip to content
V
සිඩ්නි නුවර පිහි ඇණුමක්
සයුරෙන් එතෙර

සිඩ්නි නුවර පිහි ඇණුමක්

By News Room · 25 August 2024

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිදු වූ පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙකු ඇතුලු සිව්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, නගරයේ ජනතාවට කිසිඳු ජීවිත අවදානමක් නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මිලියන 5 ක් පමණ ජීවත් වන සිඩ්නි නුවර පසුගිය කාලය පුරාම පිහි ඇනුම් සිද්ධි ගණනාවක් වාර්තා වුණා.

මේ හේතුවෙන් එහි නීති දැඩි කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණා.

Related articles

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

9 April 2026
ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

12 January 2026
ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

25 December 2025
ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

3 December 2024