සයුරෙන් එතෙර
හිස්බුල්ලා අවි ගබඩාවකට ගුවන් ප්‍රහාරයක්

දකුණු ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් කුඩා ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් දසදෙනෙකු මිය ගොස් තවත් 05 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර ඇත්තේ හිස්බුල්ලා සටන්කාමීන් භාවිතා කළ අවි ගබඩාවක් ඉලක්ක කර මෙම ගුවන් ප්‍රහාරය එල්ල කළ බවයි.




