Skip to content
V
ඊශ්‍රායලයට පැය 48ක හදිසි තත්ත්වයක්
සයුරෙන් එතෙර

ඊශ්‍රායලයට පැය 48ක හදිසි තත්ත්වයක්

By News Room · 25 August 2024

ලෙබනනයේ සිට උතුරු ඊශ්‍රායලයට රොකට් ප්‍රහාරයන් 200 කට අධික සංඛ්‍යාවක් එල්ල කර තිබෙනවා.

ඒ, ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් හිස්බුල්ලා ජ්‍යෙෂ්ඨ නායක ෆුවාඩ් ෂුකර් ඝාතනයට පළිගැනීමක් ලෙසයි.

හිස්බුල්ලා ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඊශ්‍රායලයද අඛණ්ඩව ලෙබනනයට ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අනුව ඉදිරි පැය 48 ක කාලය දක්වා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

Related articles

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

9 April 2026
ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

12 January 2026
ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

25 December 2025
ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

3 December 2024