Skip to content
V
චීන යාත්‍රාවේ හිතාමතා ගැටුනු පිලිපීන යාත්‍රාව
සයුරෙන් එතෙර

චීන යාත්‍රාවේ හිතාමතා ගැටුනු පිලිපීන යාත්‍රාව

By News Room · 19 August 2024


දකුණු මුහුදු චීන සාගර කලාපය මුල්කරගෙන චීනය කලක පටන් කලාපීය රටවල් සමඟ මතගැටුමකට එළැඹ සිටී. ඒ එම කලාපයට තායිවානය, පිලිපීනය ඇතුළු රටවල් කිහිපයක් ද හිමිකම් කීම හේතුවෙනි.

පිලිපීන සහ චීන වෙරළාරක්ෂක යාත්‍රා දෙකක් එකිනෙක ගැටීමේ පුවතක් අද (19) වාර්තාවූයේ එවන් පසුබිමකදීය. පිලිපීන යාත්‍රාව හිතාමතාම තම නෞකාවේ ගැටුණු බවට චීනය චෝදනා කරයි. ඔවුන් පවසන්නේ, පිලිපීන යාත්‍රා තමන්ට අයත් සාගර කලාපයට අනවසරයෙන් ඇතුළු වූ බවය.

Related articles

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

9 April 2026
ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

12 January 2026
ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

25 December 2025
ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

3 December 2024