Skip to content
V
රොනාල්ඩෝගෙන් ඓතිහාසික ගෝලයක්
සයුරෙන් එතෙර

රොනාල්ඩෝගෙන් ඓතිහාසික ගෝලයක්

By News Room · 21 August 2024

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් ආරම්භ කරනු ලැබූ ඔහුගේ නවතම නිල යූටියුබ් නාලිකාව මිනිත්තු 90ක් තුළදි මිලියනයක් ග්‍රාහකයින් වෙත ළඟා වී තිබෙනවා.

එය වේගයෙන්ම මිලියනයේ ග්‍රාහකයින් සංඛ්‍යාවක් පසු කළ යූටියුබ් නාලිකාව ලෙස ලෝක වාර්තාව තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

UR.Cristiano නම් මෙම නාලිකාව නිකුත් කර ගතවූ පලමු මිනිත්තු 90 ඇතුලත මෙම කඩයිම පසු කර ඇති අතර මේවන විට එය ග්‍රාහකයින් මිලියන 10ද පසු කර අවසන්.

මීට පෙර සුප්‍රසිද්ධ Sidemen නම් බ්‍රිතාන්‍ය යූටියුබ් සමූහයක අනුබද්ධ නාලිකාවක් වන 'Sidemen Reacts' මෙම වාර්තාව තබා තිබුනා.

Related articles

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

9 April 2026
ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

12 January 2026
ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

25 December 2025
ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

3 December 2024