Skip to content
V
අයර්ලන්තය සමඟ තිබූ තෙවැනි එක්දින තරගයෙන් ලංකාවට ජය
Sports

අයර්ලන්තය සමඟ තිබූ තෙවැනි එක්දින තරගයෙන් ලංකාවට ජය

By News Room · 20 August 2024

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර බෙල්ෆාස්ට්හි දී පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගයෙන් ජය ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

ඒ, කඩුලු 08ක ජයක් හිමිකරගනිමින්.

මේ අනුව 2ට 1ක් ලෙස තරගාවලියේ ජය ලබා ගැනීමට සමත් වුණේ අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමයි.

Related articles

කුසල්ට අහිමි වන එංගලන්තය දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය

කුසල්ට අහිමි වන එංගලන්තය දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය

28 August 2024
78 වැනි බ්‍රැඩ්බි පළිහේ පළමු අදියර ත්‍රිත්වයන් ලකුණකින් දිනයි

78 වැනි බ්‍රැඩ්බි පළිහේ පළමු අදියර ත්‍රිත්වයන් ලකුණකින් දිනයි

24 August 2024
පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තයට කඩුළු 5ක ජයක්

පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තයට කඩුළු 5ක ජයක්

23 August 2024
එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව පසු කරයි

එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව පසු කරයි

21 August 2024