Skip to content
V
එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව පසු කරයි
Sports

එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව පසු කරයි

By News Room · 21 August 2024

සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අද (22) යි. ප්‍රථම ඉනිමේ දී ශ්‍රි ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 236ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම අයහපත් ආලෝකය හේතුවෙන් තරගය නතරකරන විට කඩුලු 06ක් දැවී ලකුණු 259ක් රැස් කර තිබුණා.

Related articles

කුසල්ට අහිමි වන එංගලන්තය දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය

කුසල්ට අහිමි වන එංගලන්තය දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය

28 August 2024
78 වැනි බ්‍රැඩ්බි පළිහේ පළමු අදියර ත්‍රිත්වයන් ලකුණකින් දිනයි

78 වැනි බ්‍රැඩ්බි පළිහේ පළමු අදියර ත්‍රිත්වයන් ලකුණකින් දිනයි

24 August 2024
පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තයට කඩුළු 5ක ජයක්

පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තයට කඩුළු 5ක ජයක්

23 August 2024
අයර්ලන්තය සමඟ තිබූ තෙවැනි එක්දින තරගයෙන් ලංකාවට ජය

අයර්ලන්තය සමඟ තිබූ තෙවැනි එක්දින තරගයෙන් ලංකාවට ජය

20 August 2024