Sports
78 වැනි බ්‍රැඩ්බි පළිහේ පළමු අදියර ත්‍රිත්වයන් ලකුණකින් දිනයි

කොළඹ දී අද (24) පැවති 78 වැනි බ්‍රැඩ්බි පළිහ පළමු අදියරේ ජය ත්‍රිත්ව විදුහල විසින් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.
ඒ, රාජකීය විදුහලට එරෙහිවයි.
ඔවුන් ජය ගනු ලැබුවේ ලකුණු 17-16ක් ලෙසට බවයි සඳහන් වන්නේ.




