Skip to content
V
කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තවත් ශතකලාභිනියක්
Sports

කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තවත් ශතකලාභිනියක්

By News Room · 16 August 2024

චමරි අතපත්තුගෙන් පසුව කාන්තා එක්දින ක්‍රිකට් තරගයක දී ශතකයක් වාර්තා කළ පළමු ශ්‍රීලංකා ක්‍රීඩිකාව බවට විශ්මි ගුණරත්න පත් වී තිබෙනවා.

ඒ, අද (16) පැවැති අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරගාවලියේ දී.

පන්දු 98කදී ලකුණු 101ක් ලබා ගනිමින්.

සඳහා හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක්ද අන්තර්ගත වෙනවා.

Related articles

කුසල්ට අහිමි වන එංගලන්තය දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය

කුසල්ට අහිමි වන එංගලන්තය දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය

28 August 2024
78 වැනි බ්‍රැඩ්බි පළිහේ පළමු අදියර ත්‍රිත්වයන් ලකුණකින් දිනයි

78 වැනි බ්‍රැඩ්බි පළිහේ පළමු අදියර ත්‍රිත්වයන් ලකුණකින් දිනයි

24 August 2024
පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තයට කඩුළු 5ක ජයක්

පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තයට කඩුළු 5ක ජයක්

23 August 2024
එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව පසු කරයි

එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව පසු කරයි

21 August 2024