Skip to content
V
ඕස්ට්‍රේලියාවේ එදා මෙදාතුර සාර්ථකම ඔලිම්පික් තරගාවලිය: පැරිස් 2024
Sports

ඕස්ට්‍රේලියාවේ එදා මෙදාතුර සාර්ථකම ඔලිම්පික් තරගාවලිය: පැරිස් 2024

By News Room · 9 August 2024

ඕස්ට්‍රේලියාව 2024 පැරිස් ඔලිම්පික් උළෙලේදී මේ දක්වා පදක්කම් 46ක් දිනාගෙන තිබේ. ඒ, රන් පදක්කම් 18ක්, රිදී පදක්කම් 14ක් සහ ලෝකඩ පදක්කම්  14ක් වශයෙනි. පැරිස් 2024 ඔලිම්පික් පදක්කම් සටහනේ පළමු ප්‍රවේශය මාර්ග පාපැදි ක්‍රීඩිකා ග්‍රේස් බ්‍රවුන් ජූලි 27 දින කාන්තා කාල අත්හදා බැලීමේ දී රන් පදක්කමක් සමඟින් වාර්තා කළේය. එය ඔස්ට්‍රේලියාවේ පළමු රන් පදක්කම ද විය.

Related articles

කුසල්ට අහිමි වන එංගලන්තය දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය

කුසල්ට අහිමි වන එංගලන්තය දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය

28 August 2024
78 වැනි බ්‍රැඩ්බි පළිහේ පළමු අදියර ත්‍රිත්වයන් ලකුණකින් දිනයි

78 වැනි බ්‍රැඩ්බි පළිහේ පළමු අදියර ත්‍රිත්වයන් ලකුණකින් දිනයි

24 August 2024
පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තයට කඩුළු 5ක ජයක්

පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තයට කඩුළු 5ක ජයක්

23 August 2024
එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව පසු කරයි

එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව පසු කරයි

21 August 2024