Skip to content
V
78 වැනි බ්‍රැඩ්බි පළිහේ පළමු අදියර ත්‍රිත්වයන් ලකුණකින් දිනයි
Sports

78 වැනි බ්‍රැඩ්බි පළිහේ පළමු අදියර ත්‍රිත්වයන් ලකුණකින් දිනයි

By News Room · 24 August 2024

කොළඹ දී අද (24) පැවති 78 වැනි බ්‍රැඩ්බි පළිහ පළමු අදියරේ ජය ත්‍රිත්ව විදුහල විසින් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.

ඒ, රාජකීය විදුහලට එරෙහිවයි.

ඔවුන් ජය ගනු ලැබුවේ ලකුණු 17-16ක් ලෙසට බවයි සඳහන් වන්නේ.

Related articles

කුසල්ට අහිමි වන එංගලන්තය දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය

කුසල්ට අහිමි වන එංගලන්තය දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය

28 August 2024
පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තයට කඩුළු 5ක ජයක්

පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තයට කඩුළු 5ක ජයක්

23 August 2024
එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව පසු කරයි

එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව පසු කරයි

21 August 2024
අයර්ලන්තය සමඟ තිබූ තෙවැනි එක්දින තරගයෙන් ලංකාවට ජය

අයර්ලන්තය සමඟ තිබූ තෙවැනි එක්දින තරගයෙන් ලංකාවට ජය

20 August 2024