Skip to content
V
වාර්තා පිට වාර්තා තැබූ හර්ෂිතා
Sports

වාර්තා පිට වාර්තා තැබූ හර්ෂිතා

By News Room · 18 August 2024

හර්ෂිතා සිය මංගල ශතකය වාර්තා කරමින් වාර්තාවක් තැබීමට සමත් වුණා. ඒ අයර්ලන්තයට එරෙහිව අද (18) පැවැති දෙවැනි එක්දින තරගයේදී. එක්දින ශතකයක් රැස්කළ 03න් වැනි ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාව බවට පත්වීමට හර්ෂිතා සමරවික්‍රමට හැකිවිය.

Related articles

කුසල්ට අහිමි වන එංගලන්තය දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය

කුසල්ට අහිමි වන එංගලන්තය දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය

28 August 2024
78 වැනි බ්‍රැඩ්බි පළිහේ පළමු අදියර ත්‍රිත්වයන් ලකුණකින් දිනයි

78 වැනි බ්‍රැඩ්බි පළිහේ පළමු අදියර ත්‍රිත්වයන් ලකුණකින් දිනයි

24 August 2024
පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තයට කඩුළු 5ක ජයක්

පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තයට කඩුළු 5ක ජයක්

23 August 2024
එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව පසු කරයි

එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව පසු කරයි

21 August 2024