Sports
අයර්ලන්ත ශ්‍රී ලංකා කාන්තා එක්දින දෙවන තරගාවලිය අද

අයර්ලන්ත හා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (18) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අද තරගය අයර්ලන්තයේ බෙල්ෆාස්ට්හිදි මෙරට වේලාවෙන් සවස 3.15 ට ආරම්භ වීමට නියමිතයි.