Skip to content
V
රනිල්ගේ වත්කම් ගැන හඳුන්නෙත්තිට සැකයක්
Politics

රනිල්ගේ වත්කම් ගැන හඳුන්නෙත්තිට සැකයක්

By News Room · 23 August 2024

ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර ජනාධිපති වීමෙන් පසු පළමු කාර්යය ලෙස රනිල් වික්‍රමසිංහගේ වත්කම් ප්‍රකාශය ගැන පරීක්ෂණයක් සිදු කළ යුතු බව ජාජබ පක්ෂයේ සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වත්කම් හා බැරකම් ප්‍රකාශය ජනතාව පිළිනොගන්නා බවත් එම වත්කම් හා බැරකම් ජාජබ ජනපති අපේක්ෂක අනුර කුමාරගේ වත්කම්වලට වඩා අඩු බව ජනතාව පිළිනොගන්නා බවත් ඒ මහතා තවදුරටත් මාධ්‍ය අමතමින් පැවසීය.

Related articles

කිලිනොච්චියේ කළු කොඩි ඔසවද්දී වවුනියාව උත්සවශ්‍රීයෙන් නිදහස සමරයි

කිලිනොච්චියේ කළු කොඩි ඔසවද්දී වවුනියාව උත්සවශ්‍රීයෙන් නිදහස සමරයි

4 February 2026
මුහුණු වහන් ඇවිත් ගඩාෆිගේ පුත්‍රයාට වෙඩි තබා මරා දමලා

මුහුණු වහන් ඇවිත් ගඩාෆිගේ පුත්‍රයාට වෙඩි තබා මරා දමලා

4 February 2026
ජුලී චන්ග් ආපසු යයි

ජුලී චන්ග් ආපසු යයි

7 January 2026
NPP සහ සජබ ඩිජිටල් ප්‍රතිපත්තිය කොපියක්: රජයෙන් චෝදනා

NPP සහ සජබ ඩිජිටල් ප්‍රතිපත්තිය කොපියක්: රජයෙන් චෝදනා

22 August 2024