Skip to content
V
පවිත්‍රාත් රනිල්ගෙ පැත්තට පනී...
Politics

පවිත්‍රාත් රනිල්ගෙ පැත්තට පනී...

By News Room · 8 August 2024

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සහාය ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර තිබේ. පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තම සහාය ලබාදීමේ තීරණය මෙතෙක් ප්‍රකාශයට පත් කර නොතිබුනු අතර, ඇය පාක්ෂික හමුවක් කැඳවා විමසීමේදී පාක්ෂිකයන් පවසා තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදිය යුතු බවයි.

Related articles

කිලිනොච්චියේ කළු කොඩි ඔසවද්දී වවුනියාව උත්සවශ්‍රීයෙන් නිදහස සමරයි

කිලිනොච්චියේ කළු කොඩි ඔසවද්දී වවුනියාව උත්සවශ්‍රීයෙන් නිදහස සමරයි

4 February 2026
මුහුණු වහන් ඇවිත් ගඩාෆිගේ පුත්‍රයාට වෙඩි තබා මරා දමලා

මුහුණු වහන් ඇවිත් ගඩාෆිගේ පුත්‍රයාට වෙඩි තබා මරා දමලා

4 February 2026
ජුලී චන්ග් ආපසු යයි

ජුලී චන්ග් ආපසු යයි

7 January 2026
රනිල්ගේ වත්කම් ගැන හඳුන්නෙත්තිට සැකයක්

රනිල්ගේ වත්කම් ගැන හඳුන්නෙත්තිට සැකයක්

23 August 2024