Skip to content
V
Vape සිගරට්ටු භාවිතා කරන්නන් අත්අඩංගුවට
featured news - උණුසුම් පුවත්

Vape සිගරට්ටු භාවිතා කරන්නන් අත්අඩංගුවට

By News Room · 10 March 2025

Vape හෙවත් ඉලෙක්ට්‍රොනික සිගරට්ටු භාවිතා කිරීම නීති විරෝධී බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එය නියාමනය සඳහා මේ වනවිට වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත්, ඉලෙක්ට්‍රොනික සිගරට් භාවිත කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් මුදල් කාරක සභාවේදී සඳහන් කර තිබෙන්නේ.

සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් පසුගියදා මුදල් කාරක සභාව හමුවට කැඳවු අවස්ථාවේදී මේ බව අනාවරණය වී තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026