Skip to content
V
දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි
featured news - උණුසුම් පුවත්

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

By News Room · 13 August 2026

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහරේ පළමු චාරිත්‍රය වන සිව් මහා දේවාලවල කප් සිටුවීම අද පෙරවරු 6.17ට යෙදුණු සුබ නැකතින් සිදු කරනු ලැබුවා. ඒ අනුව පළමු කුඹල් පෙරහැර මේ මස 18 වැනිදා වීථි සංචාරය කිරීම ආරම්භ වන අතර, එතැන් සිට මේ මස 22 වැනිදා දක්වා එම පෙරහැර පැවැත්වෙනු ඇති.

අනතුරුව පළමු රන්දෝලි පෙරහැර එළඹෙන 23 වැනිදා වීථි සංචාරය ආරම්භ කරනවා. අවසන් මහා රන්දෝලි පෙරහැර ලබන 27 වැනිදාට යෙදෙන නිකිණි පුර පසලොස්වක පොහොය දින වීථි සංචාරය කිරීමට නියමිතයි.

Related articles

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026
මරණීය දණ්ඩනය කිසිසේත් පිළිගත නොහැකියි – කාදිනල් රංජිත් හිමි

මරණීය දණ්ඩනය කිසිසේත් පිළිගත නොහැකියි – කාදිනල් රංජිත් හිමි

11 August 2026