Skip to content
V
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට
featured news - උණුසුම් පුවත්

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

By News Room · 11 August 2026

ඇවන්ගාඩ් සමාගමේ සභාපති ලෙස කටයුතු කළ නිශ්ශංක සේනාධිපති අද (11) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබෙනවා. ඒ අනුව, ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
මරණීය දණ්ඩනය කිසිසේත් පිළිගත නොහැකියි – කාදිනල් රංජිත් හිමි

මරණීය දණ්ඩනය කිසිසේත් පිළිගත නොහැකියි – කාදිනල් රංජිත් හිමි

11 August 2026