Skip to content
V
UAEයේ අවු.15න් පහළ දරුවන්ට සමාජ මාධ්‍ය තහනම අද සිට ක්‍රියාත්මකයි
featured news - උණුසුම් පුවත්

UAEයේ අවු.15න් පහළ දරුවන්ට සමාජ මාධ්‍ය තහනම අද සිට ක්‍රියාත්මකයි

By News Room · 18 June 2026

එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) තුළ සමාජ මාධ්‍ය භාවිතය සඳහා වන අවම වයස් සීමාව අවුරුදු 15ක් ලෙස නියම කිරීමේ යෝජනාවක් අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි සම්මත කර ඇති බව එරට මාධ්‍ය කාර්යාලය පවසයි. ඒ අනුව, සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් මෙවැනි දැඩි පියවරක් හඳුන්වා දුන් පළමු අරාබි රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉතිහාසයට එක්වෙයි.

මෙම නව නීතියට අනුව, මින් ඉදිරියට එරට තුළ වයස අවුරුදු 15ට අඩු දරුවන්ට පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම් නිර්මාණය කිරීම සහ ඒවා භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වේ. එමෙන්ම, එම සමාජ මාධ්‍ය ජාලයන්හි ඇති විවිධ සමූහ (Groups) වෙත ප්‍රවේශ වීමද මෙමඟින් වළක්වා ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026