Skip to content
V
T20 ලෝක කුසලාන අයර්ලන්ත - ශ්‍රී ලංකා තරගය අද
featured news - උණුසුම් පුවත්

T20 ලෝක කුසලාන අයර්ලන්ත - ශ්‍රී ලංකා තරගය අද

By News Room · 8 February 2026

2026, විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම, මූලික වටයේ සහභාගී වන පළමු තරගය අද (08) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව ඇත. ඒ අයර්ලන්ත කණ්ඩායමට එරෙහිවය. මෙම තරගය අද රාත්‍රී 7.00ට පැවැත්වීමට නියමිතය අතර ඊයේ (07) දිනයේ ඔවුන් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී සිය අවසන් පුහුණු සැසිය සමග එක්විය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026