Skip to content
V
T20 පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමේ 3වන ස්ථානය පැතුම් නිස්සංකට
featured news - උණුසුම් පුවත්

T20 පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමේ 3වන ස්ථානය පැතුම් නිස්සංකට

By News Room · 18 February 2026

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) එළිදැක්වූ නවතම විස්සයි20 පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක 3වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි. ඔස්ට්‍රේලියාවට එරෙහිව පෙරේදා (16) අවසන් වූ තරගයේ දී ක්‍රීඩාකළ විශිෂ්ට ශතකය හේතුවෙන් ඔහු 6වන ස්ථානයේ සිට මෙලෙස ඉදිරියට පැමිණ තිබේ. මෙහි පෙරමුණේ ඉන්දීය ආරම්ක පිතිකරු අභිෂේක් ෂර්මා රැඳී සිටින අතර, දෙවන ස්ථානයේ එංගලන්ත ආරම්භක පිතිකරු පිල් සෝල්ට් රැඳී සිටියි. කෙ‍සේ නමුත් පැතුම් හැරෙන්න පළමු දස දෙනා අතර වෙනත් කිසිදු පිතිකරුවෙකු නොමැත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026