Skip to content
V
T20 තීරණාත්මක තරග දෙකක් අද
featured news - උණුසුම් පුවත්

T20 තීරණාත්මක තරග දෙකක් අද

By News Room · 26 February 2026

2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ පළමු කාණ්ඩයේ තීරණාත්මක තරග දෙකක් අද (26) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, පළමු කාණ්ඩය යටතේ තරග වදින දකුණු අප්‍රිකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය අද පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතයි. දෙවැනි තරගය ඉන්දීය කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන අතර එම තරගය අද රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. මෙම තරග දෙකම ඉන්දියාවේ පැවැත්වෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026