Skip to content
V
T20 ඕස්ට්‍රේලියා - ශ්‍රී ලංකා තරගාවලිය අද
featured news - උණුසුම් පුවත්

T20 ඕස්ට්‍රේලියා - ශ්‍රී ලංකා තරගාවලිය අද

By News Room · 16 February 2026

2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාව සමග ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත තරගය අද රාත්‍රී 7ට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විමට නියමිතය.

තරගය සඳහා කමිල් මිෂාර වෙනුවට කුසල් ජනිත් පෙරේරා කැඳවා ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. කමිල් මිෂාරගේ දුර්වල පිතිකරණය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

20 - 20 තරගයකදී ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව එකිනෙකා හමුවන්නේ වසර 4කට පසුවය. අද තරගය ජය ගැනීමට හැකිවුවහොත් ශ්‍රී ලංකාවට සුපිරි 8දෙනාගේ වටයට පහසුවෙන්ම සුදුසුකම් සපුරා ගැනීමට අවස්ථාව උදා වේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026