Skip to content
V
Steve Smith එක්දින පිටියෙන් සමුගනී
featured news - උණුසුම් පුවත්

Steve Smith එක්දින පිටියෙන් සමුගනී

By News Room · 5 March 2025

ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරුවෙකු වන Steve Smith එක්දින පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රමුඛතාවයක් ලබාදෙන බවත්, විස්සයි විස්ස පිටියේද තමන් අඛණ්ඩව ක්‍රීඩා කරන බවත් ඔහු ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එක්දින තරග 170 කට ක්‍රීඩා කර ඇති Steve Smith එක්දින ලකුණු 5800 ක් හා කඩුලු 28 ක් ලබාගෙන තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026