Skip to content
V
'Project Freedom' අත්හිටුවන බව ට්‍රම්ප් පවසයි
featured news - උණුසුම් පුවත්

'Project Freedom' අත්හිටුවන බව ට්‍රම්ප් පවසයි

By News Room · 6 May 2026

හෝමුස් සමුද්‍ර සන්ධියේ ක්‍රියාත්මක වන 'Project Freedom' නම් නව එක්සත් ජනපද හමුදා මෙහෙයුම අත්හිටුවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඒ, ඉරානය සමග පවතින යුද්ධය අවසන් කිරීමේ ගිවිසුමක් සම්බන්ධයෙන් වන සාකච්ඡාවල ප්‍රගතිය හේතුවෙන් සහ පාකිස්ථානය ඇතුළු අනෙකුත් රටවල ඉල්ලීම මතයි. කෙසේ වෙතත්, හෝමුස් සමුද්‍ර සන්ධියේ පනවා ඇති එක්සත් ජනපද නාවික අවහිරය (blockade) තවදුරටත් බලාත්මකව පවතිනු ඇති.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026