Skip to content
V
Online ක්‍රමවේදයට ඉඩම් සිතියම් නිවසටම ගෙන්වා ගැනීමට අවස්ථාව
featured news - උණුසුම් පුවත්

Online ක්‍රමවේදයට ඉඩම් සිතියම් නිවසටම ගෙන්වා ගැනීමට අවස්ථාව

By News Room · 31 July 2025

ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ 225 වැනි සංවත්සරය වෙනුවෙන් හෙට (01) සිට Online ක්‍රමවේදය ඔස්සේ ඉඩම් සිතියම් නිවසටම ගෙන්වා ගැනීමට අවස්ථාව ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, Online ක්‍රමවේදය ඔස්සේ ගෙවීම් කර, අවශ්‍ය සිතියම් තමන්ගේ නිවසටම ලබා ගැනීමට හැකියාව පවතින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මැනුම්පති වයි.ජී. ඥාණතිලක සඳහන් කළේ.

එසේම, මහජනතාවට ඉඩම් තොරතුරු පද්ධතියේ තිබෙන තොරතුරු Online ක්‍රමවේදය ඔස්සේ ලබා ගැනීමට අවස්ථාව ලබා දීමටද මේ වන විට කටයුතු සිදු කරමින් ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026