Skip to content
V
One Direction හි Liam Payne මියයයි
featured news - උණුසුම් පුවත්

One Direction හි Liam Payne මියයයි

By News Room · 17 October 2024

ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන One Direction හි හිටපු සාමාජිකයෙකු වන Liam Payne මියගොස් ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහු ආජන්ටිනාවේ පිහිටි හෝටලයක තෙවැනි තට්ටුවෙන් ඇද වැටී මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. මියයන විට 31 වන වියේ පසු වූ Payne වඩාත් ප්‍රසිද්ධ වූයේ One Direction සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙසයි.

Payne සමඟ Horan, Harry, Louis සහ Zayn ගෙන් සමන්විත වූ One Direction සංගීත කණ්ඩායම ලොව වඩාත් සාර්ථකම Boy Band එක ලෙස හැඳින්වෙන අතර What makes you beautiful, Night Changes සහ Steal My Girl වැනි ජනප්‍රිය ගීත සහිත ඔවුන්ගේ ඇල්බම ලොව පුරා පිටපත් මිලියන 70 කට අධික සංඛ්‍යාවක් විකිණී තිබුණා. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026