Skip to content
V
MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් මෙරටට
featured news - උණුසුම් පුවත්

MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් මෙරටට

By News Room · 12 December 2024

ලෝක ආහාර වැඩසටහන යටතේ MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් මෙරටට ප්‍රදානය කිරීම අද (12) සිදුකෙරිණි. ඒ කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා ඇතුළු අමාත්‍යවරුන්, මෙරට රුසියානු තානාපති ලෙවාර් ජගර්යාන් මහතා සහ නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙනි.

එම පොහොර තොගයෙන් මෙට්‍රික් ටොන් 30,000ක් දැනට වී වගාව ආරම්භ කර ඇති ගොවීන් වෙනුවෙන් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සකස් කරන ලද ප්‍රමුඛතා ලැයිස්තුව මත නොමිලේ ලබාදීමට නියමිතය. ඉතිරි පොහොර ප්‍රමාණය පොල් වගාව සඳහා ලබාදීමට තීරණය කර තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026