Skip to content
V
IRIS Dena නෞකාවට කළ ප්‍රහාරයට එරෙහිව පළිගැනීමට ඉරානය සූදානමින්
featured news - උණුසුම් පුවත්

IRIS Dena නෞකාවට කළ ප්‍රහාරයට එරෙහිව පළිගැනීමට ඉරානය සූදානමින්

By News Room · 17 March 2026

ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී IRIS Dena නෞකාවට ප්‍රහාරයක් එල්ල කර එහි සිටි නාවිකයින් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සිය සතුරු පාර්ශ්වයන්ට මාරාන්තික ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ඉරාන නාවික හමුදාපති ෂහ්රම් ඉරානි අනතුරු අඟවා තිබේ.

ඔහු පවසා ඇත්තේ, "අපි සතුරාගේ මෙම අපරාධය අමතක නොකරන අතර, අපගේ ප්‍රාණ පරිත්‍යාගීන්ගේ රුධිරය වෙනුවෙන් නිසැකවම පළිගන්නා" බවය.

එමෙන්ම සතුරා බලාපොරොත්තු නොවන ස්ථානයක සිට එල්ල කරන මාරාන්තික ප්‍රහාර මගින් ඔවුන්ට දඬුවම් කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026