Skip to content
V
ICC ශ්‍රේණිගත කිරීම්වලින් ස්ම්‍රිති මන්දනා පෙරමුණට
featured news - උණුසුම් පුවත්

ICC ශ්‍රේණිගත කිරීම්වලින් ස්ම්‍රිති මන්දනා පෙරමුණට

By News Room · 16 September 2025

ICC කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි යළිත් පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායමේ ස්ම්‍රිති මන්දනා සමත්ව තිබේ. ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරගාවලියේ දී දැක්වු දක්ෂතා මත ශ්‍රේණිගත කිරීම් හී පෙරමුණ ගැනීමට ඇය සමත්ව ඇති බව සඳහන්ය. මීට පෙර එංගලන්ත කණ්ඩායමේ නායිකා Nat Sciver-Brunt ICC එක්දින පිතිකරණ ශ්‍රේණිගත හී පෙරමුණ ගෙන තිබුණි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026