Skip to content
V
ICC විස්සයි-20 ලෝක කුසලානය ඊයේ ගුවනින් ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයට
featured news - උණුසුම් පුවත්

ICC විස්සයි-20 ලෝක කුසලානය ඊයේ ගුවනින් ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයට

By News Room · 23 January 2026

2026 වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් සම සත්කාරකත්වය දරනු ලබන ICC පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කුසලානය ඊයේ (22) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට රැගෙන ඒමට කටයුතු කර තිබුණා. ඒ අනුව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් භටයින් පිරිසක් විසින් පැරෂුට් මඟින් එම ලෝක කුසලානය ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට රැගෙන ඒමට කටයුතු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026