Skip to content
V
ICC නව සභාපතිවරයා ලෙස ජේ ෂා සිය ධූරයේ වැඩ අරඹයි
featured news - උණුසුම් පුවත්

ICC නව සභාපතිවරයා ලෙස ජේ ෂා සිය ධූරයේ වැඩ අරඹයි

By News Room · 1 December 2024

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස තේරී පත්වූ ජේ ෂා සිය ධුරය වැඩ ආරම්භ කර තිබේ. ජේ ෂා සැලකෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට පත් ලාබාලතම පුද්ගලයා ලෙසටය.

2009 දී ගුජරාට් ක්‍රිකට් සංගමය සමගින් සිය ගමන ආරම්භ කළ ජේ ෂා, ක්‍රිකට් පරිපාලනය පිළිබඳ පුළුල් අත්දැකීම් සහිත පුද්ගලයෙකි. අහමදාබාද්හි පිහිටි ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සංවර්ධන කටයුතු සිදුවූයේද ඔහු අධීක්ෂණය යටතේය. 2019 දී ජේ ෂා ඉන්දී ක්‍රිකට් පාලක මණ්ඩලයට (BCCI)සම්බන්ධ වූ අතර, එහි ලාබාලතම ලේකම්වරයා බවට ද පත්විය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026