Skip to content
V
ICC අගෝස්තු මාසයේ ක්‍රීඩිකාවට හිමි සම්මානය හර්ෂිතාට
featured news - උණුසුම් පුවත්

ICC අගෝස්තු මාසයේ ක්‍රීඩිකාවට හිමි සම්මානය හර්ෂිතාට

By News Room · 16 September 2024

අගෝස්තු මාසයට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද මාසයේ ක්‍රීඩිකාවට හිමි සම්මානය හර්ෂිතා මාධවී විසින් දිනාගෙන තිබෙනවා. ඇය ආසියානු කුසලාන තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් මේ සඳහා නිර්දේශවී තිබුණා.

Related articles

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

28 June 2026
ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

26 June 2026
වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට