Skip to content
V
Hong Kong Sixes 2024 ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට
featured news - උණුසුම් පුවත්

Hong Kong Sixes 2024 ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

By News Room · 5 November 2024

Hong Kong Sixes 2024 ශූරතාව ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (05) අලුයම දිවයිනට පැමිණ තිබෙනවා. ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බවයි සඳහන් වෙන්නේ.මෙම ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී පාකිස්ථාන කණ්ඩායම කඩුලු‍ 03කින් පරාජයට පත් කරමින් ශුරතාව ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026