Skip to content
V
HMPV ආසාදිතයෙක් ඉන්දියාවෙන් වාර්තා වෙයි
featured news - උණුසුම් පුවත්

HMPV ආසාදිතයෙක් ඉන්දියාවෙන් වාර්තා වෙයි

By News Room · 6 January 2025

චීනයේ ව්‍යාප්ත වන නව වෛරසය වන Human metapneumovirus හෙවත් HMPV ආසාදනය පළමු වරට ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ඉන්දියාවේ බැංගලෝර් හි මාස 08 ක් වයසැති බිළිඳකුට මෙම වෛරසය ආසාදනය වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

පෙනහළු සහ ශ්වසන මාර්ගයට බලපාන ශ්වසන වෛරසයක් වන HMPV කුඩා දරුවන්ට, වැඩිහිටියන්ට සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති අයට වැඩි අවදානමක් ඇති කරන බවයි සඳහන් වෙන්නේ.

ඉන්දීය සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ වෛරසය එහි වර්තමාන ස්වරූපය අනුව දරුණු ආසාදන ඇති කිරීමට ඉඩක් නොමැති බවත්, එය කලබලයට පත්විය යුතු තත්ත්වයක් නොවන බවයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026