Skip to content
V
'Galle Marvels' කණ්ඩායමේ හිමිකරු පල්ලෙකැලේ දී අත්අඩංගුවට
featured news - උණුසුම් පුවත්

'Galle Marvels' කණ්ඩායමේ හිමිකරු පල්ලෙකැලේ දී අත්අඩංගුවට

By News Room · 12 December 2024

ලංකා T10 සුපර් ලීග් තරඟාවලියේ 'Galle Marvels' කණ්ඩායමේ හිමිකරු වන ඉන්දීය ජාතිකයෙක් පල්ලෙකැලේ ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම තරගාවලියට සහභාගි වී සිටින බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙක්ට තරග මුදලට පාවාදීමට යෝජනා කළේ යැයි කියන සිද්ධියකට අදාළව ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුව හෙට (13) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026