Skip to content
V
Fitch Ratings ශ්‍රී ලංකාවේ අයවැය ගැන සතුටින්
featured news - උණුසුම් පුවත්

Fitch Ratings ශ්‍රී ලංකාවේ අයවැය ගැන සතුටින්

By News Room · 20 February 2025

පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2025 වසර සඳහා වන අයවැය යෝජනා හරහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට ක්‍රියාත්මක වැඩසටහනේ දී ප්‍රක්ෂේපිත ඒකාබද්ධ කිරීමේ වේගය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා මන්දගාමී වන බව ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීමේ සමාගමක් වන ෆිච් ආයතනය පවසනවා.

ඒ අනුව එම ආයතනය පවසන්නේ, අදාළ වැඩසටහන යටතේ අපේක්ෂිත ඉලක්කයන්ට වඩා අයවැය යෝජනාවලිය තුළින් ළඟා කර ගැනීමට අපේක්ෂිත දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%ක් වූ ප්‍රාථමික අයවැය අතිරික්තය සහ දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.9%ක් වූ පොලී ගෙවීම් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි බවයි.

කෙසේ නමුත් එම අයවැය යෝජනාවලිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය වැඩසටහනේ ප්‍රක්ෂේපණවලින් අපසරනය වීමට පොළඹවන්නේ නැතැයි තමන් උපකල්පනය කරන බව ද පවසනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026