Skip to content
V
Emily Goldගේ සිරුර පාලමක් යටින් හමුවෙයි
featured news - උණුසුම් පුවත්

Emily Goldගේ සිරුර පාලමක් යටින් හමුවෙයි

By News Room · 17 September 2024

America's Got Talentහි Los Osos High School නැටුම් කණ්ඩායම සමඟ තරඟ කළ කැලිෆෝනියාවේ දක්ෂ නර්තන ශිල්පිනියක් වන Emily Gold සිය දිවි නසාගෙන තිබෙනවා.

මිය යන විට ඇය 17 හැවිරිදි වියේ පසුවූ බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇයගේ සිරුර ancho Cucamongaහී පාලමක් යට තිබියදී සොයාගෙන ඇති බවයි.

ඇය මෙසේ සිය දිවි නසා ගන්නේ America's Got Talentහි ප්‍රේක්ෂකයන්ගේ සිත් වශී කර ගනිමින් ඇගේ නර්තන කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමෙන් මාසයකට පසුවයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026