Skip to content
V
25කට දිවි අහිමි කළ තායිලන්තයේ බස් රථ ගින්න
featured news - උණුසුම් පුවත්

25කට දිවි අහිමි කළ තායිලන්තයේ බස් රථ ගින්න

By News Room · 1 October 2024

තායිලන්තයේ පාසල් සිසුන් සහ ගුරුවරුන් පිරිසක් ක්ෂේත්‍ර චාරිකාවක් සඳහා ගමන් කරමින් සිටි බස් රථය ගිනි ගැනීමෙන් 25 දෙනෙක් පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අද (01) එම අනතුර සිදුව ඇත්තේ තායිලන්ත අගනුවරට ආසන්න ප්‍රදේශයක දීය.

ඉන් තුවාල ලැබූ තවත් මගීන් 16 දෙනෙක් රෝහල්ගත කර තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026