Skip to content
V
2025 පළාත් පාලන මැතිවරණයේ නවතම තත්ත්වය
featured news - උණුසුම් පුවත්

2025 පළාත් පාලන මැතිවරණයේ නවතම තත්ත්වය

By News Room · 6 May 2025

අද (06) මධ්‍යහන 12 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 30 ඉක්මවා ඇති බව වාර්තා වේ. 2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අද උදෑසන 7ට ආරම්භ වුණි.

ඒ අනුව, 

මාතර - 42%

මන්නාරම - 40%

ත්‍රිකුණාමලය - 36%

බදුල්ල - 36%

ගාල්ල - 35%

යාපනය - 35%

පොළොන්නරුව - 34%

කෑගල්ල - 33%

මහනුරව - 33%

අම්පාර - 31%

රත්නපුර - 30%

පුත්තලම - 30%

අනුරාධපුර - 30%

කොළඹ - 28%

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026