Skip to content
V
2025 ගත වූ කාලය තුළ සිදු වූ රිය අනතුරුවලින් 965ක් ජීවිතක්ෂයට
featured news - උණුසුම් පුවත්

2025 ගත වූ කාලය තුළ සිදු වූ රිය අනතුරුවලින් 965ක් ජීවිතක්ෂයට

By News Room · 15 May 2025

මේ වසරේ ගත වූ කාලය තුළ පුද්ගලයින් 965 දෙනෙකු රිය අනතුරුවලින් මියගොස් ඇති බව පොලීසිය පවසනවා. ඒ අනුව ජනවාරි 01 සිට මැයි 13 දක්වා කාලය තුළ මාරක රිය අනතුරු 902 ක් වාර්තා වී ඇති බවත්, බරපතළ අනතුරු 1,842ක් වාර්තා වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම රිය අනතුරු සඳහා අපරික්ෂාකාරී ධාවනය, බීමත්ව රිය පැදවීම සහ වාහන නිසි පරිදි නඩත්තු නොකිරීම යනාදිය හේතුවී ඇති බව පොලීසිය පෙන්වා දෙනවා.

රිය අනතුරු අවම කිරීම සඳහා රථ වාහන පරික්ෂා කිරීම් හා විවිධ වූ වැඩසටහන් ද පොලීසිය මඟින් ක්‍රියාත්මක කර තිබෙන බවයි වැඩිදුරටත් පැවසෙන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026