Skip to content
V
2024 YR4 නම් ඇස්ටරොයිඩයෙන් පෘථිවියට බලපෑම් එල්ලවන ලකුණු
featured news - උණුසුම් පුවත්

2024 YR4 නම් ඇස්ටරොයිඩයෙන් පෘථිවියට බලපෑම් එල්ලවන ලකුණු

By News Room · 9 February 2025

මෑතකදී විද්‍යාඥයින් සොයාගත් 2024 YR4 නම් ඇස්ටරොයිඩය පෘථිවියට බලපෑම් කිරීමේ අවදානම තරමක් දුරට ඉහළ ගොස් ඇති බව යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය පවසනවා. 2024 දෙසැම්බර් මාසයේදී චිලීහි ස්ථානගත කළ ග්‍රාහක බලපෑම් පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය හෙවත් ATLAS දුරේක්ෂය මගින් මෙම ඇස්ටරොයිඩය හඳුනාගෙන තිබෙනවා. ඒ, මේ වසරේ ජනවාරි මස 27 වැනිදායි.

2024 YR4 නම් ඇස්ටරොයිඩය මීටර් 40ත් 90ත් අතර ප්‍රමාණයක විශ්කම්භයකින් යුතු බවට විද්‍යාඥයින් ඇස්තමේන්තු කර තිබෙනවා. මෙම ඇස්ටරොයිඩය 2032 වසරේ දෙසැම්බර් මස 22 වැනිදා පෘථිවිය ආරක්ෂිතව පසුකර යෑමේ සම්භාවිතාව ඉහළ නමුත් පසුගිය සතිය තුළ මෙම ඇස්ටරොයිඩය පෘථිවිය හා ගැටීමේ සම්භාවිතාව 2.2%ක ප්‍රමාණයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වෙතත් 2024 YR4 නම් ඇස්ටරොයිඩය මේ වනවිට පෘථිවියෙන් ඉවතට ගමන් කරමින් සිටින අතර, 2028 වසරේදී එය නැවත පැමිණෙනු ඇති බව ද පැවසෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026