Skip to content
V
2024 ජාත්‍යන්තර රූ රැජින කිරුළ හිමි තිලිනි ලංකාවට
featured news - උණුසුම් පුවත්

2024 ජාත්‍යන්තර රූ රැජින කිරුළ හිමි තිලිනි ලංකාවට

By News Room · 17 September 2024

ඉන්දුනීසියාවේ පැවති Miss International - 2024 ජාත්‍යන්තර රූ රැජින තරගාවලියට සහභාගී එහි ප්‍රථම ස්ථානය දිනා ගත් තිලිනි කුමාරි අද දින දිවයිනට පැමිණියාය.

මෙම තරගාවලිය ඉන්දුනීසියාවේ බාලි දූපත් හි ලෝකයේ රටවල් 20 ක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් 09 වැනි දා සිට 16 වැනි දා දක්වා පවත්වා තිබුණි.

මහනුවර, පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි ඇය නිළියක, නිවේදිකාවක ඇතුළු ක්ෂේත්‍ර ගනනාවක් සිය දස්කම් විදහා දක්වමින් සිටින්නීය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026