Skip to content
V
19න් පහළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලකුණු 60ක පරාජයක්
featured news - උණුසුම් පුවත්

19න් පහළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලකුණු 60ක පරාජයක්

By News Room · 23 January 2025

වයස අවුරුදු 19න් පහළ පන්දුවාර විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 60කින් පරාජයට පත්වුණා. මෙහිදී ඉන්දියානු කාන්තා කණ්ඩායම කඩුලු 09ක් දැවී ලකුණු 118ක් රැස්කළා. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක් දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 58ක් පමණයි. මෙම තරගය අද (23) දහවල් පැවැත්වුණේ මලයාසියාවේ ක්වාලලාම්පූර් හිදි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026