Skip to content
V
14 දා චම්පික සජිත් ට එකතුවේ
Politics

14 දා චම්පික සජිත් ට එකතුවේ

By News Room · 12 August 2024

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත සහය පළකරමින්, සමගි ජන සන්ධානය වෙත එක්වීමට පාඨලී චම්පික රණවක නායකත්වය දරන එක්සත් ජනරජ පෙරමුණ තීරණය කර ඇතයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. 

 ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර ගිවිසුම්ගත වීමේ උත්සවය සඳහා  අගෝස්තු මස 14දා  තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනච් හෝටලය විපක්ෂ නායක කාර්යාලයේ නියෝජීතයකු විසින් වෙන්කරවා ගෙන ඇත.

මේ අතර ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරන්නේ  ජනපතිවරයා සහ ජනරජ පක්ෂයේ පාඨලී චම්පික සමඟ විශේෂ සාකච්ඡාවක් අද රාත්‍රියේ දී සිදුකිරීමට නියමිත බවයි.

Related articles

කිලිනොච්චියේ කළු කොඩි ඔසවද්දී වවුනියාව උත්සවශ්‍රීයෙන් නිදහස සමරයි

කිලිනොච්චියේ කළු කොඩි ඔසවද්දී වවුනියාව උත්සවශ්‍රීයෙන් නිදහස සමරයි

4 February 2026
මුහුණු වහන් ඇවිත් ගඩාෆිගේ පුත්‍රයාට වෙඩි තබා මරා දමලා

මුහුණු වහන් ඇවිත් ගඩාෆිගේ පුත්‍රයාට වෙඩි තබා මරා දමලා

4 February 2026
ජුලී චන්ග් ආපසු යයි

ජුලී චන්ග් ආපසු යයි

7 January 2026
රනිල්ගේ වත්කම් ගැන හඳුන්නෙත්තිට සැකයක්

රනිල්ගේ වත්කම් ගැන හඳුන්නෙත්තිට සැකයක්

23 August 2024