Skip to content
V
ෆේස්බුක් සාදයකට මත්ද්‍රව්‍ය ගෙනා තරුණයින් 31ක් කොටුවෙයි
featured news - උණුසුම් පුවත්

ෆේස්බුක් සාදයකට මත්ද්‍රව්‍ය ගෙනා තරුණයින් 31ක් කොටුවෙයි

By News Room · 20 October 2024

නුවරඑළිය රජයේ නිවාඩු නිකේතනයක පැවැත්වීමට සැලසුම් කර තිබු ෆේස්බුක් සාදයක් සඳහා මත්ද්‍රව්‍ය රැගෙන ආ තරුණයින් 31දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සතුව තිබී අයිස්, මත්පෙති සහ ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය සිය භාරයට ගත් බව නුවරඑළිය මූලස්ථාන පොලීසිය සඳහන් කළේය.දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තරුණ තරුණයින් මෙම සාදය සඳහා පැමිණ ඇති බව සඳහන් ය. අත්අඩංගුවට ගත් සැකකරුවන් නුවරඑළිය මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026