Skip to content
V
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අනිද්දා ඉන්දුනීසියාවට
featured news - උණුසුම් පුවත්

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අනිද්දා ඉන්දුනීසියාවට

By News Room · 1 September 2024

දින 12ක ආසියා පැසිෆික් සංචාරයේ එක් නැවතුමක් ලෙස ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අනිද්දා ඉන්දුනීසියාවේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහිදී පාප් වහන්සේ, සර්ව ආගමික සමගිය විදහා දක්වමින් එරට ජකර්තාහී මුස්ලිම් දේවස්ථානයක් සහ කතෝලික දේවස්ථානයක් යා කරමින් ඉදි කර ඇති මීටර් 28 යි දශම 3 ක උමං මාර්ගයක් නිරීක්ෂණය කිරීමට ද නියමිත බවයි.

එම උමඟ නම් කර ඇත්තේ මිත්‍රත්වයේ උමඟ ලෙසයි.

එමෙන්ම පාප් වහන්සේ එහිදී අන්තර් ආගමික රැස්වීමකට ද සහභාගී වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026